Pasidol
Sathosa Ad Final Sinhala
Jan 08, 2017

පොලිස් වතුර පොලිසියම කෑම

හම්බන්තොට, මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධනා කලාප ව්‍යාපෘතිය එළි දැක්වීමේ අවස්ථාව අතුරතුර ඇති වූ නොසන්සුන්තාවයේ විවිධ ඡායාරූප මේවන විට පිටවෙමින් තිබේ.

ඒ අතර ප්‍රවීන ජායාරූප ශිල්පී රුක්මාල් ගමගේගේ ඡායාරූප පෙළකට සමාජ ජාල වෙබ් අඩවි අතර ඉහල තැනක් ලැබී තිබේ.

එම ගැටුම අතර එල්ලවූ ජල ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු බිම ඇද වැටෙන අයුරු හා සහෝදර නිලධාරීන්ගේ උදව්වෙන් නැවත නැගිටින අයුරු එම ජායාරූප කිහිපයෙන් දැක්වේ.

අදාළ ජායාරූප පෙළ පහත දැක්වේ.

ජායාරූප  - රුක්මාල් ගමගේගේ ෆේස්බුක් පිටුවෙනි

Miriggawilaattac

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top