photographic 2
2019 හැඩයේ ඇස් කන්නාඩියක් පැළඳගෙන පිලිපීනයේ කුසොන් නුවර නව අවුරුදු සාදයකට එක් වූ කාන්තාවක් 2019 හැඩයේ ඇස් කන්නාඩියක් පැළඳගෙන පිලිපීනයේ කුසොන් නුවර නව අවුරුදු සාදයකට එක් වූ කාන්තාවක් REUTERS
Jan 02, 2019

ලොව පුරා 2019 නව වසර සැමරුණු හැටි (ඡායා)

ලොව පුරා රටවල් අති උත්කර්ෂවත් අයුරින් 2019 නව වසරේ උදාව සැමරූ ආකාරය කැමරා කාචයේ මෙසේ සටහන්ව තිබිණ.

 2019year1 670px 19 01 02

SNS - අවුරුදු උදාව සමග නිව්යෝක් නගරයට ඉහළින් කොල පිරවූ විශාල බෝලයක් පුපුරවා හැරිණ

2019year2 670px 19 01 02

EPA - ලන්ඩන් නගර මධ්‍යයේ තේම්ස් නදිය අසල පිහිටි 'ලන්ඩන් අයි' මිනිත්තු 10ක් පුරා පැවති ගිනිකෙළි සංදර්ශනයෙන් වර්ණවත් වූ ආකාරය

2019year3 670px 19 01 02

EPA - පැරිස් නගරයේ පැවැත්වුණු නව අවුරුදු සැමරුම් අතර පන්දමක් අත දරාගත් 'කහ කබා' විරෝධතා ව්‍යාපාරයේ සාමාජිකයෙක්

2019year4 670px 19 01 02

EPA - ජර්මනියේ අගනුවර වන බර්ලින් නව වසර උදාවත් සමග ගිනිකෙළිවලින් මෙසේ වර්ණවත් විය

2019year5 670px 19 01 02

EPA - මොස්කව් නුවර අවුරුදු සැමරුම් අතර සිටි යුවළක්

2019year6 670px 19 01 02

EPA - නව වසර උදාව වෙනුවෙන් කෙන්යාවේ නයිරෝබි නගරයේ පැවැත්වුණු සාදයක්

2019year7 670px 19 01 02

REUTERS - නව වසර වෙනුවෙන් කොණ්ඩා මෝස්තරයක් සකසන ඉන්දියාවේ අහ්මදාබාද් නගරයේ කාන්තාවක්

2019year8 670px 19 01 02

AFP/GETTY - නව වසර සැමරීමට උතුරු කොරියාවේ ප්යෝන්ග්යැන්ග් නගරයට අති විශාල ජනකායක් පැමිණ සිටියහ

2019year9 670px 19 01 02

EPA - දකුණු කොරියාවේ Gangneung වෙරළ තීරයේ පැවැත්වූ ගිනිකෙළි සංදර්ශන

2019year10 670px 19 01 02

GETTY IMAGES - ගිනිකෙළි සංදර්ශනයකින් ආලෝකමත් වූ ඩුබායිහි පිහිටි ලෝකයේ උසම ගොඩනැගිල්ල, 'බර්ජ් කලීෆා'

2019year11 670px 19 01 02

AFP - චීන දින දර්ශනයට අනුව ඌරාගේ වසර සනිටුහන් කරමින් දකුණු කොරියාවේ සෝල් නගරයේ බෞද්ධ පන්සලක පහන් දල්වා තිබූ අයුරු

2019year12 670px 19 01 02

EPA - නව වසර උදාවත් සමග තායිවානයේ තායිපේ නගරයේ පිහිටි සුප්‍රසිද්ධ ‘101’ ගොඩනැගිල්ලෙන් විහිදෙන ආලෝකධාරා ඡායාරූපගත කරන පිරිස

2019year13 670px 19 01 02

EPA - චීනයේ හොංකොං නගරය නව වසර සැමරූ ආකාරය

2019year14 670px 19 01 02

LINTAO ZHANG/GETTY - නව වසර වෙනුවෙන් බීජිං නුවර පැවැත්වුණු උත්සවයක්

2019year15 670px 19 01 02

AFP/GETTY - නව වසර උදාවත් සමග හැඩ වූ සිංගප්පූරුවේ මරීනා බොක්ක

2019year16 670px 19 01 02

EPA - දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියේ සිට මිනිත්තු 12ක් පුරා පැවැත්වුණු සිඩ්නි නුවර ගිනිකෙළි සංදර්ශනය

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top