සිය ජන්ම දිනය වෙනුවෙන් දහම් මහතා, සමස්ත ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවටත්, රටටත් සෙත් පත් පතා නෙළුම් මල් ලක්ෂයක් පූජා කිරිමේ පින්කමක් රැවන්වැලි මහා සෑ පරීශ්‍රයේදී සිදු කර තිබේ.
එහිදී රුවන්වැලි මහා සෑ විහාරාධිපති පුජ්‍ය. පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර ආශිර්වාද පල කර සිටියහ.
පිංකම සදහා දහම් සිරිසේන මහතාගේ මිතුරන් සහ ප්‍රදේශයේ ජනතාව ද සහභාගීවී ඇත.