Jan 20, 2019

දහම් රටට සෙත් පතා මල් ලක්ෂයක් පූජා කරලා (ඡායා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ ඡන්ම දිනයේ ඊයේ (19) දිනට යෙදී තිබුණි.

සිය ජන්ම දිනය වෙනුවෙන් දහම් මහතා, සමස්ත ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවටත්, රටටත් සෙත් පත් පතා නෙළුම් මල් ලක්ෂයක් පූජා කිරිමේ පින්කමක් රැවන්වැලි මහා සෑ පරීශ්‍රයේදී සිදු කර තිබේ.

එහිදී රුවන්වැලි මහා සෑ විහාරාධිපති පුජ්‍ය. පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර ආශිර්වාද පල කර සිටියහ.

පිංකම සදහා දහම් සිරිසේන මහතාගේ මිතුරන් සහ ප්‍රදේශයේ ජනතාව ද සහභාගීවී ඇත.

DahamS1 670px 19 01 20

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top