Feb 17, 2019

චීන සංස්කෘතික උළෙල තෙවැනි වරටත් (ඡායා)

චීන නව වසර හා සමගාමීව පැවැත්වෙන චීන සංස්කෘතික උළෙල මේ දින වල නිදහස් චතුරස්‍රයේ ආකේඩ් පරිශ්‍රයේදී මේ දින වල පැවැත්වේ.


මෙරට චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කර ඇති මෙම උත්සවය පසුගිය දෙවසර පුරාවටද සාර්ථක ව පැවැත්වුණි.

පසුගිය 15දා ආරම්භ වූ මෙවර උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස අමාත්‍ය චම්පික රණවක මහතා සහභාගී වූ අතර, මෙරට චීන තානාපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම සංස්කෘතික උළෙල මහජනයා හට 19දා දක්වා විවෘත ව පවතියි.

(ඡායා : කැළුම් ශිවන්ත / ශානිකා ජයසේකර) 

eZy Watermark 17 02 2019 01 01 16PM

eZy Watermark 17 02 2019 01 02 43PM

eZy Watermark 17 02 2019 01 03 49PM

eZy Watermark 17 02 2019 01 04 44PM

eZy Watermark 17 02 2019 01 06 01PM

eZy Watermark 17 02 2019 01 07 37PM

eZy Watermark 17 02 2019 01 10 34PM

eZy Watermark 17 02 2019 01 11 21PM

eZy Watermark 17 02 2019 01 12 05PM

eZy Watermark 17 02 2019 01 13 14PM

eZy Watermark 17 02 2019 01 14 34PM

eZy Watermark 17 02 2019 01 15 39PM

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top