OPEN

#

OPEN

#

May 08, 2019

මාලිගාවත්ත පොදු ලිඳේ දිය වෙනුවට කඩු කිනිසි (ඡායා)

මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46 ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

මෙම සියල්ල පොහොර උරයක දමා ගැට ගසා ළිඳ තුළට දමා තිබිණි.

කඩු 46 ක්, පතුරොම් පිරවූ තුවක්කුවක්, කිණිසි, පිහි, උපකරණ මෙහි තිබී සොයාගෙන ඇත.

Maligawatt 001 800px 08 05 19

Maligawatt 002 800px 08 05 19

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top