රෝස පැහැ බළල් කන් සහිත තොප්පි පැළඳගත් කාන්තාවන්, වයස, ජාති, තරාතිරම් නොබලා සියදහස් ගණනින් වොෂිංටන් නුවර වීථි බැසීමට කටයුතු කර තිබුණේ කාන්තා අයිතීන් ඇතුළු තවත් මානව හිමිකම් රැසක් වෙනුවෙන් පෙනී සිටීමටයි.
මෙම දැවැන්ත විරෝධතා වලට කාන්තාවන් පමණක් නොව පිරිමින් ද සහභාගී විය.
වොෂිංටන් අගනුවර පැවති ප්‍රධාන විරෝධතාවට සහය දක්වමින් ඇමෙරිකාවේ විවිධ ප්‍රාන්ත වල පමණක් නොව ලොවපුරා විවිධ ස්ථාන 600කට අධික ප්‍රමාණයක මෙවැනි විරෝධතා පැවැත්වුණි.
පහත දැක්වෙන්නේ එලෙස පැවැත්වුණු විරෝධතා කිහිපයක් විදෙස් මාධ්‍යවේදීන් ගේ කැමරා වල සටහන් වූ අයුරුය.
වොෂිංටන්, ඇමෙරිකාව
Mario Tama (Getty Images)
(Sait Serkan Gurbuz / Associated Press)
(Jennifer Roberts / The Globe And Mail)
වෙලින්ටන්, නවසීලන්තය
(Joshua Gimblett/Reuters)
සිඩ්නි, ඕස්ට්‍රේලියාව
(AAP/Dan Himbrechts/Reuters)
බර්ලින්, ජර්මනිය
(Hannibal Hanschke/Reuters)
අහමෙදාබාද්, ඉන්දියාව
(Amit Dave/Reuters)
මැඩ්රිඩ්, ස්පාඤ්ඤය
(Javier Barbancho/Reuters)
ලන්ඩන්, බ්‍රිතානය
(Neil Hall, Reuters)
ඩබ්ලින්, අයර්ලන්තය
(Clodagh Kilcoyne/Reuters)
බ්රසිලියා, බ්‍රසීලය
(Reuters)
මෙක්සිකෝ සිටී, මෙක්සිකෝව
(Reuters)
නයිරෝබි, කෙන්යාව
(Reuters)
ටෙල් අවිව්, ඊශ්‍රායලය
(Reuters)