ලොව බොහෝ දෙනා අතර අතිජනප්‍රිය මොළය වෙහෙසවන ‘බ්රේන්ටීසර්’ විනෝදාංගයේ නවතම නිර්මාණය ද සෑදී ඇත්තේ මෙම තේමාව ඔස්සේය.
තැඹිලි හා ක්‍රීම් පැහැ කිකිළියන් රැසක් අතර සිටින කුකුළෙකු සෙවීම මෙහි අභියෝගයයි. කිකිළියන්ට අමතරව ඡායාරූපයේ ඇති රන් කාසි ද රතු හා තැඹිලි පැහැ චීන ලන්තෑරුම් මෙම අභියෝගය තවත් අපහසු කරයි.
මදක් උත්සහ කර බලන්න. උත්සහය අසාර්ථක නම් උත්තරය පහතින් දැක්වේ.