Sep 16, 2019

මොස්කව් සරත් පාපැදි උළෙල (ඡායා)

මොස්කව් සරත් සෘතුවේ පාපැදි උළෙල (Moscow Autumn Cycling Fest) ඊයේ (15) පැවැත්වුනු අතර, ඒ සඳහා පාපැදිකරුවන් දහස් ගණනක් එක්ව සිටියහ.

රුසියාවේ මොස්කව් අගනුවර තුළ පාපැදි පැදවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම උත්සවය පැවැත්වුණි.

පාපැදිකරුවන් 30,000 ක් පමණ සහභාගී වූ මෙම උළෙලේ අවස්ථා කිහිපයකි මේ.

(ඡායා : ෂින්හුවා පුවත් සේවය)

Bicycle1 670px 19 09 16

Bicycle2 670px 19 09 16

Bicycle3 670px 19 09 16

Bicycle4 670px 19 09 16

Bicycle5 670px 19 09 16

Bicycle6 670px 19 09 16

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top