ඔවුන් දොහා වෙත ගොස් ඇත්තේ Chat and Music රූපවාහිනී වැඩසටහනේ විශේෂ වැඩසටහනකට එක්වීමට බව වාර්තා වේ.
ඔවුන් සමඟ ප්‍රවීන නළු රවීන්ද්‍ර රන්දෙනිය, විශාරද මනෝජ් පීරිස් හා රූපවාහිනී නිවේදක හිශාන් සමීර ද එහි සිටින බව වාර්තා වේ.
මේ සංචාරය අතරවාරයේ සාරංග හා සචිනි ඔටුවන් පිටේද රවුම් ගසා ඇතැයි වාර්තා වේ.
View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/photo-story/2145-saranga-sachini-take-camel-ride-pictures#sigProIdc181e84c32
https://sinhala.srilankamirror.com/photo-story/2145-saranga-sachini-take-camel-ride-pictures#sigProIdc181e84c32