Jan 29, 2017

සචිනි හා සාරංග දෝහා හි ඔටුවන් පිටේ රවුම් ගහයි Featured

ජනප්‍රිය නිළියක් වන සචිනි අයේන්ද්‍රා හා ජනප්‍රිය නළු සාරංග දිසාරංග දිසාසේකර මේවන විට සිටින්නේ කටාර් හි දෝහා අගනුවර බව වාර්තා වේ.

ඔවුන් දොහා වෙත ගොස් ඇත්තේ Chat and Music රූපවාහිනී වැඩසටහනේ විශේෂ වැඩසටහනකට එක්වීමට බව වාර්තා වේ.

ඔවුන් සමඟ ප්‍රවීන නළු රවීන්ද්‍ර රන්දෙනිය, විශාරද මනෝජ් පීරිස් හා රූපවාහිනී නිවේදක හිශාන් සමීර ද එහි සිටින බව වාර්තා වේ.

මේ සංචාරය අතරවාරයේ සාරංග හා සචිනි ඔටුවන් පිටේද රවුම් ගසා ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top