Jan 14, 2020

චීන - ශ්‍රී ලංකා විදේශ ඇමතිවරුන් හමුවේ (ඡායා)

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන චීන විදේශ ඇමති - වාන්ග් යී මහතා අද (14) පෙරවරුවේදී මෙරට විදේශ සබඳතා අමාත්‍ය - දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති - චන් ෂුඒයුවාන් මහතා, විදේශ සබඳතා අමාත්‍යංශයේ ලේකම් - රවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

මෙම හමුවේ අවස්ථා කිහිපයකි මේ :

China DineshG1 670px 20 01 14

China DineshG1 670px 20 01 14

China DineshG1 670px 20 01 14

China DineshG1 670px 20 01 14

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top