කටුනායක ගුවන් තොටුපලේ ධාවනපථයේ සිදුකරන අලුත්වැඩියා කිරීම් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල මේවන විට කාර්ය බහුල වී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අමතරව ෆ්ලයි ඩුබායි සහ ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් සේවය ද මේවන විට මත්තල සිට ක්‍රියාත්මක වේ.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට දිනකට ගුවන් මගීන් 750-800 ක් අතර ප්‍රමාණයක් පැමිණෙන බවද වාර්තා වේ.
https://sinhala.srilankamirror.com/photo-story/2267-2017-02-04-02-23-41#sigProIdba4bdfa005