Feb 05, 2020

72 වැනි නිදහස් දින සමරු උළෙල (ඡායා)

මෙරට 72 වැනි නිදහස් දින සමරු උළෙල ඊයේ (04) කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු.

මෙවර නිදහස් දින සමරු උළෙලේ තේමාව වූයේ සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක් යන්නයි.

පෙර වසර වල නිදහස් දින උළෙලට ඇතුළත් වූ පැරෂුට් සංදර්ශන වැනි අංග කිහිපයක් මෙවර උත්සවයෙන් ඉවත් කර තිබුණු අතර, සමස්ත වැඩසටහනේද කාලය අඩු කිරීමට රජය තීරණය කර තිබුණි.

මෙම උත්සවයේ වර්ණවත් අවස්ථා කිහිපයකි මේ.

(ඡායා - ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ෆේස්බුක් පිටුවෙනි)

11111111111111111111111

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top