Apr 04, 2020

කොරෝනා මළගමක් !

COVID-19 වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (04) මියගිය අතර ඔහුගේ අවසන් කටයුතු අද පස්වරු 2.00ට පොලොන්නරුව අරලගන්විල විජයබාපුර ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

ඔහු ශ්‍රී ලංකාවේ මිය ගිය පස් වැනි කොරෝනා රෝගියා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකි.

ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එහි අවස්ථා කිහිපයක ඡායා

ඡායාරූප - Roshan Thushara ගේ ෆේස්බුක් පිටුවෙනි.

001

002

003

004

005

006

007

008

009

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top