Aug 20, 2020

පාර්ලිමේන්තුවේ ප්‍රථම සභාවාරයට ජනපති එයි (වීඩියෝ / ඡායා)

නව වැනි පාර්ලිමේන්තුවේ ප්‍රථම සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත රැගෙන යනු ලැබීය.

ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මෙන්ම ඔහු පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාව පහත දැක්වේ.

(ඡායා : රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

Parliament2Parliament4Parliament5Parliament3Parliament1

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top