Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Feb 16, 2017

සෙරීනා බීච් ගිහිං! (ඡායා)

සාමාන්‍යයෙන් ටෙනිස් පිටියේ රජ කරන සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පසුගියදා සැරසී තිබුණේ ඇගේ සුපුරුදු ටෙනිස් සායෙන් නොව නානාප්‍රකාර නාන ඇඳුම් වලිනි.
 
ඒ, ස්පෝට්ස් ඉලස්ට්‍රේටඩ් සඟරාවේ ස්විම්සූට් කලාපයේ පළවූ ඡායාරූප එකතුවක් වෙනුවෙනි.
 
සෙරීනා ගේ මෙම අපූරු ඡායාරූප එකතුවේ ඡායාරූප කිහිපයකි මේ.
 
(ඡායා : Sports Illustrated)
Serinabeach
 
Serinabeach1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top