Nov 01, 2020

මේඩ් ඉන් චයිනා - වේවැල් හා යකඩ වැඩ

ගිනිකොණදිග චීනයේ ෆුජියාන් (Fujian) පළාතේ ඇන්චි (Anxi) කෝරළය වේවැල් හා යකඩ යොදා ගන්නා හස්ත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ලබයි.

විසිතුරු ලෙසත් ආකර්ශණීය ලෙසත් එම භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ඔවුන් රුසියන්ය.

මේ ඔවුන්ගේ නිමැවුම් වලින් කිහිපයකි.

මූලාශ්‍රය - චීන සිංහල හඬ

Management 001Management 002Management 003Management 004Management 005

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top