Nov 12, 2020

යුද හමුදාවෙන් ඩ්‍රෝන රෙජිමේන්තුවක්

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වරට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (12) දිනයේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මුලිකත්වයෙන් මෙම රෙජිමේන්තුව පිහිටුවීමේ කටයුතු සිදුකෙරුණි.

මෙම ඩ්‍රෝන රෙජිමේන්තුව මඟින් භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පියවර ගැනෙන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට මෙමඟින් සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

Drone Regiment 13 11 20 002Drone Regiment 13 11 20 002Drone Regiment 13 11 20 002Drone Regiment 13 11 20 002Drone Regiment 13 11 20 002

සබැඳි පුවත්
රෝන මෙහෙයුමෙන් නිරෝධායන රීති කැඩූ 15ක් අල්ලයි!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top