Nov 17, 2020

ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් (ඡායා)

ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාව කොළඹ මධ්‍යම දිස්ත්‍රික්කයේ ප්‍රධානිත්වයෙන් පසුගියදා ලේ දන්දීමේ වැඩපිළිවෙලක් පැවැත්විණි.

පසුගිය 11දා මහරගම අපේක්ෂා රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සාර්ථක ලෙස පැවති මෙම වැඩසටහනේ අවස්ථා කිහිපයකි මේ :

St.Johns Ambulance Nov 17 2020 5St.Johns Ambulance Nov 17 2020 5St.Johns Ambulance Nov 17 2020 5St.Johns Ambulance Nov 17 2020 5St.Johns Ambulance Nov 17 2020 5St.Johns Ambulance Nov 17 2020 5St.Johns Ambulance Nov 17 2020 5St.Johns Ambulance Nov 17 2020 5

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top