එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් 40 ක් සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 13 ක් සමගින් බ්‍රිතාන්‍ය ගුවන්සේවයට අයත් Boeing B787-900 (BAW9110) දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙසේ මත්තල ගුවන්තොටුපලවෙත පැමිණියේය.
ජායා - ශ්‍රී ලංකා ක්‍රිකට්
ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරඟ දෙකකට සහභාගී වීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මත්තල ගුවන් තොටුපොලින් අද (03) උදෑසන දිවයිනට පැමිණියේය.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් 40 ක් සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 13 ක් සමගින් බ්‍රිතාන්‍ය ගුවන්සේවයට අයත් Boeing B787-900 (BAW9110) දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙසේ මත්තල ගුවන්තොටුපලවෙත පැමිණියේය.
ජායා - ශ්‍රී ලංකා ක්‍රිකට්
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362