ඒ, පසුගියදා ට්‍රිනිඩෑඩ් හි මකරීපෙ නගරයේ පැවති කානිවල් උත්සවයකදී විනෝද වීමත් සමගිනි.
වෛවර්ණ තීන්ත වලින් නැහැවුණු බෝල්ට් කාන්තාවන් සමග නටමින් විනෝද වූ අයුරු පහත දැක්වේ.
(ඡායා : ඩේලිමේල්)
ක්‍රීඩාවට මෙන්ම නර්තනයට ද දක්ෂ විනෝදකාමී ක්‍රීඩකයෙකු වන ජැමෙයිකාවේ සුපිරි මළල ක්‍රීඩක යුසේන බෝල්ට් යළිත් පුවත්පත් සිරස්තල වලට එක්වී තිබේ.
ඒ, පසුගියදා ට්‍රිනිඩෑඩ් හි මකරීපෙ නගරයේ පැවති කානිවල් උත්සවයකදී විනෝද වීමත් සමගිනි.
වෛවර්ණ තීන්ත වලින් නැහැවුණු බෝල්ට් කාන්තාවන් සමග නටමින් විනෝද වූ අයුරු පහත දැක්වේ.
(ඡායා : ඩේලිමේල්)
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362