Mar 02, 2017

රියෝ එළිය කළ කානිවල් සිරිය

සෑම පෙබරවාරි මාසයේදීම බ්‍රසීලය කානිවල් සිරියෙන් ඉතිරී යයි.

ඒ, රියෝ කානිවල් උත්සවයත් සමගිනි.

මෙවර ද රියෝ කානිවල් උත්සවය පැවැත්වුණු අතර, මෙහි ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ මරියානා නගරය ආසන්නයේ පිහිටි වේල්ලක් බිඳීම හේතුවෙන් සිදුවන පාරිසරික හානිය පෙන්නුම් කර සම්බා නර්තන පාසැලක් ව පෝටෙලා පාසැලයි.

පෝටෙලා යනු රියෝ අගනුවර පිහිටි ජනප්‍රියතම සම්බා නර්තන පාසැල වුවද, ඔවුන් මෙම ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ වසර 33කට පසුවය.

මෙම සතියේ අවසන් වූ 2017 රියෝ කානිවල් උත්සවයේ අපූරු අවස්ථා කිහිපයකි මේ.

(ඡායා : Metro.us / Los Angeles Times / Daily Mail)

Carnivalpic1

la fg 2017 carnival rio de janeiro pictures 20 009

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top