Apr 27, 2021

වෙයි ලංකාවට එයි (Update)

චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා දෙදින නිල සංචාරයක් සඳහා  මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ තිබේ.
 
----------------------------------
 
(පෙර යාවත්කාලීන කිරීම : අප්‍රේල් 27 ප.ව. 02.25)
 

චීන ආරක්ෂක ඇමති අද දිවයිනට

චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (27) පස්වරුවේ මෙරටට පැමිණෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන 29 වනදා දක්වා ඔහු මෙරට සංචාරයේ නිරත වන බවත්, ඒ අතරතුරදී ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා හා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හමුවනු ඇති බවයි.

කොවිඩ්-19 හේතුවෙන් මෙම සංචාරය බබල් ක්‍රමවේදයට අනුව සිදුකිරීමට නියමිතය.

Huwei1 670px 21 04 28Huwei1 670px 21 04 28Huwei1 670px 21 04 28Huwei1 670px 21 04 28Huwei1 670px 21 04 28Huwei1 670px 21 04 28Huwei1 670px 21 04 28Huwei1 670px 21 04 28Huwei1 670px 21 04 28Huwei1 670px 21 04 28

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top