Jan 18, 2022

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය ඇරඹෙයි (ඡායා)

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය අද (18) පෙරවරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට උපදෙස් ලැබී ඇති බවයි.

මෙම උත්සවයේ අවස්ථා කිහිපයකි මේ :

PresidentP1 670px 22 01 17PresidentP2 670px 22 01 17PresidentP3 670px 22 01 17PresidentP4 670px 22 01 17PresidentP5 670px 22 01 17PresidentP6 670px 22 01 17PresidentP7 670px 22 01 17PresidentP8 670px 22 01 17PresidentP9 670px 22 01 17PresidentP10 670px 22 01 17PresidentP11 670px 22 01 17PresidentP12 670px 22 01 17PresidentP13 670px 22 01 17PresidentP14 670px 22 01 17

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top