Jan 26, 2022

ඉන්දියාවේ 73 වැනි ජනරජ දිනය අද! Featured

ඉන්දියාවේ 73 වැනි ජනරජ දිනය අද (26)ට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් වන ප්‍රධාන සැමරුම් උත්සවය නවදිල්ලි අගනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සිවිල් වැසියන් වෙනුවෙන් ඉන්දියාව පිරිනමන ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය සිවිල් වැසියන් කිහිප දෙනෙකුට පිරි නැමීමද අද සිදුවේ.

පසුගිය වසරේදී හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගිය ඉන්දිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවත් සහ එන්නත් නිෂ්පාදකයන් ඇතුලු පිරිසක් මෙවර එම සම්මානයෙන් පිදුම් ලබීමට නියමිත බව වාර්තා වේ.

ජනරජ දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරනු ලබන මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මෙසේ කියා සිටී.

ripublicday1

India1 670px 22 01 26India2 670px 22 01 26India3 670px 22 01 26India4 670px 22 01 26

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top