Feb 01, 2022

කොටියාගේ වසර උදාවෙයි! (ඡායා)

චන්ද්‍ර දින දර්ශනයට අනුව සැමරෙන චීන නව වසරේ සැමරුම් අද (01) ආරම්භ විය.
 
මෙවර උදා වූයේ කොටියාගේ වසරයි.
 
ලොව පුරා සිටින චීන ජාතිකයන් මෙන්ම නැගෙනහිර ආසියාතික රටවල් රැසක් විසින් මෙම උත්සවය සමරුනු ලබයි.
 
ලොව පුරා පැවති සැමරුම් විදෙස් මාධ්‍යවේදීන්ගේ තෙවැනි ඇසට හසුවී තිබුණේ මෙසේය :
 
(බීබීසී පුවත්)
 123069029 gettyimages 1367896273 හොංකොං හි පන්සලක හඳුන්කූරු පූජා කරන්නෙක් (Getty Images)
 123072090 gettyimages 1238089722උතුරු චීනයේ හබෙයි පළාතේ හන්ඩන් නගරයේ විසිතුරු වීදි සැරසිලි නැරඹීමට පැමිණෙන සෙනඟ (Costfoto/Future Publishing via Getty Images)
 
 123071284 gettyimages 1367841840මකර නර්තනයක නිරත වන කණ්ඩායමක් තායිලන්තයේ බැංකොක් හි චයිනාටවුන් ප්‍රදේශයේ අවන්හලකට පැමිණි අවස්ථාවක් (Getty Images)
 123069031 gettyimages 1367901493ඉටිපන්දම් අත දරා සිටින කාම්බෝජයේ පෙනොම් පෙන් අගනුවර දරුවෙක් (Getty Images)
 123071242 gettyimages 1367901477වාසනාව ප්‍රාර්ථනා කරමින් කාම්බෝජයේ පෙනොම් පෙන් අගනුවර පිහිටි චීන පන්සලක ඇති කොටි පිළිමයක් මත බිත්තරයක් කඩන මිනිසෙක් (Getty Images)
 123070150 688d7220 f3cb 44f3 8b10 7dc2c5d63a5bඉන්දුනීසියාවේ කපසන් චීන ගම්මානය වටා ඇවිදින 'ත්සයි ෂන් ය' නම් වාසනාවේ දෙවියන් ගේ අනුරුවක් (Getty Images)
 123071246 gettyimages 1367867691ජපානයේ යොකොහාමා නගරයේ සංගීත භාණ්ඩ වයන ශිල්පීන් (Getty Images)
 123071244 gettyimages 1238103368ආගමික වතාවත් වල නිරත වන ඉන්දුනීසියාවේ පැලේම්බන්ග්හි මිනිසෙක්
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top