Apr 09, 2022

ගෝල් ෆේස් පිටියට ජන ගඟක් - විරෝධතාකරුවන් ජනපති ලේකම් කාර්යාලය අසලට

කොළඹ ගාලු මුවදොර පිටිය අසල විරෝධතාවයේ යෙදී සිටි පිරිස් මේ වන විට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ විරෝධතාවයේ නිරත වේ.

රට පුරා සෑම ප්‍රදේශයකින්ම පිරිස් මේ විරෝධයට එක්වෙමින් සිටින අතර තරුණයන් සහ තරුණියන් වැඩි වශයෙන් මේ සඳහා එක්වි තිබීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයා වහාම ඉවත්විය යුතුයැයි බලකරමින් පැවැත්වෙන මෙම විරෝධතාවයේ තීරණාත්මක දිනයක් ලෙස විරෝධතාකරුවෝ අද දිනය හඳුන්වති.

Protest1 670px 22 04 09Protest2 670px 22 04 09Protest3 670px 22 04 09Protest4 670px 22 04 09Protest5 670px 22 04 09Protest6 670px 22 04 09Protest7 670px 22 04 09Protest8 670px 22 04 09Protest9 670px 22 04 09Protest10 670px 22 04 09Protest11 670px 22 04 09

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top