Apr 12, 2022

ගාලු මුවදොරින් දිස්වූ මිනිසත්කමේ පැහැය (ඡායා)

රජයට එරෙහිව ජනතාව විසින් සිදුකරන නිදි වර්ජිත අඛණ්ඩ විරෝධතාව අද (12) හතරවැනි දිනටත් කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ.

ඒ සඳහා විවිධ ප්‍රදේශ වලින් විවිධ ජන කණ්ඩායම් ජාති ආගම් භේදයකින් තොරව ගාලු මුවදොර පිටියට එක්වන අතර මේ එහි ඡායාරූප සාක්ෂි කිහිපයකි.

ඡායා : ශානිකා ජයසේකර

Galleface 1

Galleface 6

Galleface 7

Galleface 10

Galleface 18

Galleface 17

Galleface 20

Galleface 21

Galleface 5

Galleface 9

Galleface 12

Galleface 13

Galleface 16

Galleface 15

Galleface 19

Galleface 2

Galleface 11

Galleface 3

Galleface 16

Galleface 22

Galleface23

Galleface23

Galleface25

Galleface 14

Galleface26

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top