ඡායා- තිලිණ කළුතොටගේ ඡායා- තිලිණ කළුතොටගේ
Apr 22, 2022

කුරුසිය දරා ජෙහාන් අරගල බිමට

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පා ගමනින් පැමිණෙන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා ගාලු මුවදොර පිටියට අද (22) පැමිණියේය.

ඔහු සිය ගමන ආරම්භ කර තිබුණේ මීට දින කිහිපයකට පෙර කටුවාපිටිය දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබාගනිමින් අනතුරුවයි.

ඉතා විශාල ප්‍රමාණයේ කුරුසියක් ක‍ර තබාගෙන කිලෝමීටර 40 ක පමණ දුරක් පැමිණෙන සිය සහෝදර රංගන ශිල්පියාට සහය දක්වමින් රංගන ශිල්පී කලණ ගුණසේකර මහතාද ඊයේ ගාලු මුවදොර පිටියේදී උපවාසයක් ආරම්භ කළේ

ජෙහාන් අප්පුහාමි මහතා ගාලු මුවදොර පිටියට පැමිණි පසු උපවාසය අත් හැරි අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණ කිහිපයක් සඳහ රෝහල් ගත කෙරිණ.

(ඡායා : සමාජ ජාල මාධ්‍ය ඇසුරෙන්)

WhatsApp Image 2022 04 22 at 8.45.06 PM

WhatsApp Image 2022 04 22 at 8.45.06 PM 1

WhatsApp Image 2022 04 22 at 8.45.06 PM 2

WhatsApp Image 2022 04 22 at 8.45.06 PM 3

WhatsApp Image 2022 04 22 at 8.45.07 PM

WhatsApp Image 2022 04 22 at 8.45.07 PM 1

WhatsApp Image 2022 04 22 at 8.45.07 PM 2

WhatsApp Image 2022 04 22 at 8.45.07 PM 3

WhatsApp Image 2022 04 22 at 8.45.07 PM 4

WhatsApp Image 2022 04 22 at 8.45.07 PM 5

WhatsApp Image 2022 04 22 at 8.45.07 PM 6

WhatsApp Image 2022 04 22 at 8.45.07 PM 7

WhatsApp Image 2022 04 22 at 8.45.07 PM 8

WhatsApp Image 2022 04 22 at 8.47.37 PM

WhatsApp Image 2022 04 22 at 8.47.39 PM 1

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top