Apr 23, 2022

අරලියගහ මැදුර ඉදිරිපිට සුදු කොඩි ගසා මල්වඩම් සිටවයි (වීඩියෝ)

රඹුක්කන නගරයේ පැවැති ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂා වෙන්නුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගෝල් ෆේස් හි විරෝධයේ නිරත විරෝධතාකරුවන් විසින් අද (23) ඡායා අවමංගල්‍ය පෙරහැරක් හා අවමංගල්‍ය උත්සවයක් පවත්වන ලදී.

සුදු කොඩි හා මල්වඩම් රැගෙන පෙරහැරේ ගිය ඔවුහු අගමැති මදුරේ (අරලියගහ මන්දිරය) ප්‍රධාන ගේට්ටුව සුදු කොඩිවලින් සරසා මල්වඩම් තැන්පත් කිරීමක් සිදු කළේය.

ඡායාරූප - තිළිණ අලහකෝන්ගේ ෆේස්බුක් පිටුවෙනි

001

001

001

001

001

006

007

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top