ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිය ධූර වලින් ඉවත් වන ලෙස ඉල්ලමින් සතිගණනක් පුරා සිදුකරනු ලැබූ උද්ඝෝෂණ වල කොටසක් ලෙස මෙම තොවිලය පවත්වා තිබේ.
(ඡායා : තිළිණ කලුතොටගේ ගේ ෆේස්බුක් පිටුවෙනි)
ඊයේ (08) රාත්‍රියේ කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට තොවිලයක් පවත්වා තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිය ධූර වලින් ඉවත් වන ලෙස ඉල්ලමින් සතිගණනක් පුරා සිදුකරනු ලැබූ උද්ඝෝෂණ වල කොටසක් ලෙස මෙම තොවිලය පවත්වා තිබේ.
(ඡායා : තිළිණ කලුතොටගේ ගේ ෆේස්බුක් පිටුවෙනි)
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362