මේ අයුරින් ලොව සරසවන වසන්ත සමය පසුගිය මාසයේ මුල සිට උදාවිය.
Leanne Burden Seidel විසින් බොස්ටන් ග්ලෝබ් පුවත් වෙබ් අඩවියේ පළ කර තිබූ ‘Spring blossoms’ (වසන්ත මල්ගොමු) නම් අපූරු එකතුවයි මේ.
(ඡායා : bostonglobe.com)

(මාර්තු 14) : මධ්‍යම චීනයේ වූහාන් විශ්ව විද්‍යාලයේ චෙරි මල් වියන් යටින් යන අමුත්තෙක් (AFP/Getty Images)

(මාර්තු 25) : ජපානයේ තෝකියෝ අගනුවරෙහි උඑනෝ උද්‍යානයේ චෙරි මල් වල ඡායාරූපයක් ගන්නා අමුත්තෙක්. ජපන් ජාතිකයන් හට වසන්තයේ ආරම්භය සංකේතවත් කරන චෙරි මල් සමය මේ වන විටත් නිල වශයෙන් තෝකියෝ වලට උදා වී අවසන්. (Eugene Hoshiko/Associated Press)

(පෙබ 13) : ජපානයේ ෆුජි කන්ද දිස්වන තෝකියෝ අගනුවර අසුමායමා උද්‍යානයේ rapeseed මලින් බර වූ ප්‍රදේශයකට ඇදී එන සංචාරකයන්. (KAZUHIRO NOGI/AFP/Getty Images)

(පෙබ 21) : බටහිර ඉවුරේ Nablus නුවර වගාබිමක් අසල පිහිටි මලින් බර වූ ආමන්ඩ් ගස්. (ALAA BADARNEH/EPA)

(මාර්තු 03) : නියමිත කාලයට සති තුනක් පෙර ජර්මනියේ කොලොන් නගරයට පැමිණි වසන්තය සමග පිපී සිනැහෙන ක්‍රෝකස් හා ස්නෝඩ්රොප් කුසුම් (FEDERICO GAMBARINIAFP/Getty Images)

(මාර්තු 30) : ලන්ඩනයේ කිව් උද්‍යානයේ චෙරිමල් අතරින් දිවයන තුන් හැවිරිදි ඊව් චික් දැරිය
(Kirsty Wigglesworth/Associated Press)
View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/photo-story/3501-spring-blossoms#sigProId2b94b86880
https://sinhala.srilankamirror.com/photo-story/3501-spring-blossoms#sigProId2b94b86880