Jul 15, 2022

ගෝඨාගෝගමේ කිරිබත් ඉදෙයි (ඡායා / වීඩියෝ)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති කථානායකවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකිරීමෙන් අනතුරුව ගෝල්ෆේස් අරගල භූමියේ අද (15) දින කිරිබත් සාදා තිබේ.

(වීඩියෝ : Voice Tube)

Gotagogama5

Gotagogama4

Gotagogama3

Gotagogama2

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top