Nov 06, 2016

අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවයේ ඡායාරූප පෙළක්

දිවියෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්ඩි අමරදේවයන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ඊයේ (නොවැම්බර් 05) සිදු කෙරුණ අතර ඊට ස්වල්ප මොහොතකට පෙර ගත් ජායාරුප පෙළක් පහත පළවේ.

රාජ්‍ය ගෞරව සහිතව පැවති අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් එක් වී සිටියහ.

චිතකයට ගිනි දැල්වීමට පෙර පණ්ඩිත් අමරදේවයන්ගෙන් කලාවට ඉටුවූ අනුපමේය මෙහෙය සිහිපත් කරමින් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කලාකරුවෝ අදහස් දැක්වූහ.

( ඡායාරූප- තුසිත කුමාර)

amara

amara1

amara2

amara0

amara3

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top