මල් තබමින් හා ඉටිපන්දම් දල්වමින් මළවුන් සිහිකළ නගරවාසීහු, මෙම අවස්ථාවේදී මැන්චෙස්ටර් නගරයේ සියල්ලන්ම සාමූහිකව නැගී සිටින බව දැක්වෙන පණිවිඩ ඇතුළත් පෝස්ටර් ද ප්‍රදර්ශනය කළහ.
මෙම සැමරුමේ දසුන් කිහිපයකි මේ.
පෙරේදා දින බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නගරයේ පුපුරා ගිය බෝම්බයෙන් දිවි අහිමිවූවන් සැමරීමට එහි නගරවාසීන් ඊයේ (23) මැන්චෙස්ටර් හි ඇල්බර්ට් චතුරස්රයට රොක්විය.
මල් තබමින් හා ඉටිපන්දම් දල්වමින් මළවුන් සිහිකළ නගරවාසීහු, මෙම අවස්ථාවේදී මැන්චෙස්ටර් නගරයේ සියල්ලන්ම සාමූහිකව නැගී සිටින බව දැක්වෙන පණිවිඩ ඇතුළත් පෝස්ටර් ද ප්‍රදර්ශනය කළහ.
මෙම සැමරුමේ දසුන් කිහිපයකි මේ.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362