May 28, 2017

වැඩිම හානිය රත්නපුරයට ! (ඡායා)

ගංවතුර සහ නායයාම් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට වැඩිම හානියක් සිදුව ඇති අතර අද (28) උදෑසන වන විට මියගිය සංඛ්‍යාව 71ක් බව වාර්තා වේ.

තුවාල ලැබු ගණන පහක් බවත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ත්‍රිවිධ හමුදාව දසදහසක් බේරගෙන

ත්‍රිවිධ හමුදාව විපතට පත්වූවන් දස දහසක් මුදාගෙන ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා කියයි.

එම මෙහෙයුම්වල බලඇනි 129ක් යොදවා ඇති බවත්, ඒවායේ සිටින සෙබළු සංඛයාව 3,000ක් බවද ඔහු කියා සිටියේය.

ජායා - Foreign Correspondents' Association

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top