2017 වසරේ ලොව හොදම Iphone ජායාරෑප තේරිමේ සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණි. එහිදි රටවල් 140 ක නියෝජිතයන් ලබා දුන් දහස් ගාණක ඡායාරූප අතරින් කිපයක් සම්මානයට බදුන් කෙරිණි.
ඇමරිකාවේ සෙබැස්ට්ආනෝ ටොමාඩා sepastiano tomaba විසින් මෙහිදි වසරේ විශිෂ්ටතම ඡුායාරූපයට හිමි සම්මානය හිමිකරගන්නා ලදි. එය IS IS ත්‍රස්ත ප්‍රහාරයක් හමුවේ වීදියක අතර මං වී සිටින කුඩා දරුවන් දෙදෙනකුගේ ඡුායාරෑප සටහනකි. '' children of qayyaruh '' ලෙස එය නම් කර තිබුණි.
"dock worker'' ලෙස නම්කර තිබූ මෙම ඡුායාරූපය ප්‍රථම ස්ථානය දිනා ගත් අතර එය ඉදිරිපත් කර තිබුණේ අයර්ලන්ත ජාතික බ්‍රැන්ඩන් සේ (brendun se) විසිනි.
" The Performer" ලෙස නම්කර තිබූ මෙම ඡුායාරෑපය දෙවන ස්ථානය හිමිකර ගත් අතර එය සිංගපූරු ජාතික Yeow-Kwang Yeo විසින් ඉදිරිපත් කර තිබුණි.මෙහි දැක්වෙන්නේ වීදි ඔපෙරා නළුෙවකු සිය රංඟනය අතරතුර විඩා නිවන ආකාරයයි.
"Tha city palace " නම්කර තිබූ මෙම ඡුායාරූපය තෙවන ස්ථානය හිමිකර ගත් අතර චින ජාතික Kuanglong Zhang in Shenzhen විසින් ඉදිරිපත් කර තිබුණි. මෙහි දැක්වෙන්නේ Udaipur’s සේවයකු සොබා දහම විදගන්නා දර්ශනයකි.
Life style අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය ඇමරිකානු ජාතික Nick Trombola විසින් ගන්නා ලද්දකි.
Life style අංශයේ දෙවන ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය චීන ජාතික YuMing Guan විසින් ගන්නා ලද්දකි.චිනයේ Santorini. හි පිහිටි කුඩා නගරයක් වන මෙය සංචාරකයන් බහුලව ඇදෙන නගරයක් වන අතර ලොව දක්නට ඇති සුන්දරම දසුන් අතරින් එකක් ලෙසද සැලකේ.
කසෙැ ිඑහ අංශයේ තෙවන ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය තායිවාන් ජාතික Chung Hung. විසින් ගන්නා ලද්දකි.
Panorama අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය ඇමරිකානු ජාතිකNick Trombola විසින් ගන්නා ලදි. මෙය ප්‍රංශයේ පිහිටි සුසාන භුමියකි.
Panorama අංශයේ දෙවන ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය කැනේඩියානු ජාතිකAndrew McCausland විසින් ගන්නා ලද්දකි. මෙහි දැක්වෙන්නේ කැනඩාවේ Yoho ජාතික උද්‍යානයයි.
Panorama අංශයේ තෙවන ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය එක්සත් ජනපදයේ Brian Marchuck විසින් ගන්නා ලද්දකි. මෙය "Rain Over the Reds" ලෙස නම්කර ඇත.
The America I know අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ එක්සත් රාජධානියේ uan Carlos Castañeda විසිනි. හිමෙන් වැසි ගිය ගල්තලාවක් මත හවස මෙහෙයුමේ යෙදෙන ඇමරිකානු යුධ භට පිරිසක් මෙහි දැක්වේ.
The America I know අංශයේ දෙවන ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය එක්සත් ජනපදයේ Davis Bell විසින් ගන්නා ලද්දකි.
The America I know අංශයේ තෙවන ස්ථානය දිනාගත් ඡුායාරූපය ඉතාලි ජාතික Maria K. Pianu විසින් ගන්නා ලද්දකි.
News/ Events අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය Samuel Nacar විසින් ගන්නා ලද්දකි. යුරොපයේ පිහිට් විශාලතම සංක්‍රමණික කදවුරේ ගින්නක් ඇති වු මොහොතක තිබූ කලබලය මෙහි සටහන් වේ.
News/ Events අංශයේ දෙවන ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය රුමේනියානු ජාතික Thea Mihu විසින් ගන්නා ලද්දකි. රුමේනියාවේ සිදුවන දුෂණ වංචා නිසා රජයට ව්රුද්ධව ජනතාව නැගි සිට් මොහොතක් මෙහි දැක්වේ.
News/ Events අංශයේ තෙවන ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය වීනයේ Xirui Huang විසින් ගන්නා ලද්දකි. තුර්කි හමුදාව සහ PKK හමුදාව අතර ගැටුම් ඇතිවන අවස්ථාවක් මෙහි දැක්වේ.