"සෝනි" දස වැනි (2017) ඡායාරූප සම්මාන උළෙල සදහා රටවල් 183 ක වෘත්තීමය සහ වෘත්තීමය නොවන ඡායාරූප ශිල්පීන් රැසක් සහභාගී විය.මේ සදහා ඡායාරූප 227,596 ක් ඉදිරිපත් කර ඇති අතර ජයග්‍රහණය කරන ලද ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
Deveni Nishantha Manjula නම් ශ්‍රී ලාංකිකයා විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපය Sleeping Beauty ලෙස නම්කර ඇත.
කෙන්යානු ජාතික Joseph Were විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපය Maasai Morning Ritual ලෙස නම්කර ඇත.

අරාබි ජාතික ඡායාරූපශිල්පී Khalid Alsabat විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපය Fisherman ලෙස නම් කර ඇත.
බංගලිදේශයේ ඡායාරූප ශිල්පියෙකු වූ Mohammad Amir Hamja විසින් ඉදිරිපත් කරන ලද Howrah Bridge ලෙස නම් කර ඇත.
බංගලිදේශයේ ඡායාරූප ශිල්පියෙකු වූ Moin Ahmed විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපය Local Train ලෙස නම් කර ඇත.
![]() |
Virus-free. www.avast.com |
Last modified on Monday, 10 July 2017 16:03
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362