Sathosa

Sep 27, 2017

චීන ජනරජයේ 68 වැනි සංවත්සරය කොළඹදී සමරයි (ඡායා)

චීන ජනරජය ස්ථාපිත කර වසර 68ක් ගතවීමේ සංවත්සරය ඊයේ (15) රාත්‍රියේදී චීනයේ මෙරට තානාපති කාර්යාලය විසින් සමරනු ලැබුණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගී වූ අතර, මෙම අවස්ථාවට තානාපතිවරුන්, දේශපාලඥයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

චීනයේ සංස්කෘතික අංග කිහිපයෙකින් ද මෙම උත්සවය වර්ණවත් විය.

මෙහි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

Chinaday 1

Chinaday 2

Chinaday 3

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top