Nov 24, 2016

54 වසරකින් තෝක්යෝවට නොවැම්බර් හිම!

ජපානයේ තෝක්යෝ අගනුවරට හදිසියේම හිමපතනයක් සිදුවී තිබේ.

මෙලෙස නොවැම්බර් මාසය තුළ තෝක්යෝ අගනුවරට හිමපතනයක් සිදුවී ඇත්තේ වසර 54කට පසුවය.

ජපානයේ ටයිම්ස් පුවත් සේවය පවසන්නේ අයිස් සහිත මාර්ග, විදුලි රැහැන් හා ගස් මත හිම හා හිම වල බරට ප්ලාස්ටික් හරිතාගාර කඩාවැටීම් සම්බන්ධයෙන් එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත.

පහත දැක්වෙන්නේ තෝක්යෝ අගනුවර දසුන් කිහිපයකි.

(ඡායා : අන්තර්ජාලයෙන්)

Tokoyo1 600xp 16 11 24

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top