ජිත්, මහතා අදාළ ධූරයටපත්වීම වෙනුවෙන් පෙරේදා (24) කොළඹ හිල්ටන් හෝටලයේ විශේෂ සාදයක්ද පැවැති අතර ඊට බොස්නියා හා හර්සගොවීනා රාජ්‍යයේ තානාපති Dr.Sabit Subasic මහතාද, විදෙස්කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාද, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ වර්ණකුලසූරිය මහතා පැවසුවේ දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා හා වෙළඳ කටයුතු වර්ධනය කිරීමේ අරමුණින් බොස්නියාව හා හර්සගොවීනා රාජ්‍ය සඳහා කොන්සුල් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ විවෘත කළ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වර්ණකුලසූරිය මහතා
මෙම අවස්ථාවේදී බොස්නියාව හා හර්සගොවීනා රාජ්‍ය සඳහා වූ තානාපතිවරයා පැවසුවේ දෙරට අතර සමානකම් රැසක් පවතින බවයි.
(ඡායා :)