Dec 11, 2017

බ්‍රිතාන්‍යය හිමෙන් වැසෙයි (ඡායා)

ඊයේ සිට බ්‍රිතාන්‍යයේ ඇති වූ හිමපතනයත් සමග එහි ඇතැම් ප්‍රදේශ වල හිම, අයිස් බවට පත්වීමේ හැකියාවක් ඇති බවට වාර්තා වේ.

මේ හේතුවෙන් මෝටර් රථ රියදුරන් හට ප්‍රවේශමෙන් රිය පදවන මෙන් අනතුරු අඟවා ඇත.

පවතින කාලගුණය හේතුවෙන් බ්‍රිතාන්‍යය පුරාවට ප්‍රවාහන කටයුතු ද අඩාල වී ඇති බවත්, පාසැල් ගණනාවක් වසා ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක ඍණ 01 - ඍණ 10 අතර පවතියි.

හිමපතනය හේතුවෙන් සිදුවූ අනතුරු මෙන්ම එළිමහනේ විනෝද වන බ්‍රිතාන්‍ය වැසියන් ඇතුළත් දසුන් කිහිපයකි මේ.

(ඡායා : ඩේලිමේල්)

hima2

hima3

hima3

hima4

hima5

hima6

hima7

hima8

hima9

hima10

hima99

hima999

hima9999

hima99999

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top