Jan 10, 2018

කාවිංග සහ සනායාට මංගල සීනු හැඬවේ (ඡායා)

දෙවසරක ප්‍රේම කතාව මල්පල ගන්වමින් ජනප්‍රිය නළු කාවිංග පෙරේරා පසුගියදා වෛද්‍යවරියක වන සනායා සමගින් විවාහදිවියට පිවිසියේය.

විවාහය බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේ සිදුවූ අතර එදින රාත්‍රී විවාහ මංගල උත්සවය පැවැත්වූයේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේය.

ඡායාරූප -ධනුෂ්ක සේනාධීර

26229294 184715852274307 8891674462852999265 n

26230154 184549442290948 85318775733732684 n

26231202 184715938940965 1521555055429330710 n

26231812 184549412290951 2122157051137061528 n

26731770 184715898940969 2899068378936798597 n

Kavinga Perera4

Kavinga Perera5

Kavinga Perera7

Kavinga Perera8

Kavinga Perera9

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top