ඔහු අතගත්තේ නිළියක් වන හේසල් කීච් ය.
ඔවුන් ගේ විවාහය පසුගිය 30දා චාන්දිගාර් ප්‍රදේශයේදී සිදුවූ අතර, ඒ සඳහා සහභාගී වූයේ ඔවුන්ගේ සමීපතම ඥාති මිත්‍රාදීන් පමණි.
කෙසේවෙතත්, ගෝආ ප්‍රදේශයේ පැවැත්වුනු විවාහ උත්සවයට ඉන්දීය ජාතික ක්‍රිකට් පිලේ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයන් හා බොලිවුඩ් නළු නිළියන් ද සහභාගී වී ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.
(ඡායා :Indianexpress/Timesofindia/Dnaindia/News18/Daily.bhaskar)
https://sinhala.srilankamirror.com/photo-story/956-wedding-bells-for-yuvi-pics#sigProId250f156af4