Feb 21, 2018

ලංකාවේ කලු සිංහයාට මිලියන 4.5 ක තෑග්ගක් (ඡායා)

ජගත් කීර්තියට පත් ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් මහතා වෙත නිවසක් ලබාදීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22)  සිදු කෙරේ.
 ලූෂන් පුෂ්පරාජ් මහතා වෙත පිරිනැමීමට නියමිත නව නිවසේ වටිනාකම් රුපියල් මිලියන 4.5ක් පමණ වේ.
 
ඡායා- මංජුල බස්නායකගේ ට්විටර් ගිණුමෙන්
 
pu1
 
pu2
pu3
 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top