පාසල් දෙක අතර මෙතෙක් පැවති මහා ක්‍රිකට් තරඟ අතුරින් තර්ස්ටන් විද්‍යාලය තරඟ 5 ක් සහ ඉසිපතන විද්‍යාලය තරඟ 4 ක් ජයගෙන ඇති අතර, තරඟ 45 ක් අවසන්ව ඇත්තේ ජය පරාජයෙන් තොරවය.
මෙවර තර්ස්ටන් පිල නිපුන් ලක්ෂාන් විසින් මෙහෙයවන අතර, ඉසිපතන කණ්ඩායමේ නායකයා වන්නේ අයන සිරිවර්ධනයි.
ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පිල නියෝජනය කළ ක්‍රීඩකයන්ය.