OPEN

#

OPEN

#

Mar 14, 2018

නුවරඑළියේ තුරඟ තරග ඇරඹේ

නුවරඑළියේ පැවැත්වෙන වසර 2018 තුරඟ තරග සමය මේ සතියේදී ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රාජකීය තුරඟ තරග ක්‍රීඩා සමාජය සඳහන් කර සිටින්නේ මෙම තරග සමය මාර්තු 17දා වැවිලි කර්මාන්ත අමාත්‍ය - නවීන් දිසානායක මහතා ගේ ප්‍රධානීත්වයෙන් ඇරඹෙන බවයි.

එතැන් පටන් මාස දෙකක කාලයක් පුරාවට මෙම තරග පැවැත්වෙනු ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top