Sathosa

Apr 04, 2018

දකුණු අප්‍රිකාව ජූලි මාසෙ ලංකාවේ

ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග පහකට හා විස්සයි - 20 තරගයක් සඳහා එක්වීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ජුලි 04 දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ජුලි 12 දා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයෙන් තරගාවලිය ආරම්භවීමට නියමිතය.

එක්දින තරගාවලියේ අවසන් තරගය ජුලි 29 දා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අගෝස්තු 14 වැනිදා ආර්. ප්‍රේමදාස පිටියේදී විස්සයි - 20 තරගය පැවැත්වේ.

Screen Shot 2018 04 04 at 12.52.44 PM

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top