ඒ, පිරිමි කි.ග්රෑ. 56 බර පන්තියෙන් තරග වදිමිනි.
මෙය, ගෝල්ඩ් ගෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලබා ගත් පළමු පදක්කම වේ.
මෙම තරගයේ රන් හා රිදී පදක්කම් දිනාගැනීමට මැලේසියාව හා ඉන්දියාව විසින් පිළිවෙළින් සමත්විය.
(ඡායාරූප : ට්විටර් )