Sathosa

Apr 05, 2018

ලංකාවේ පළමු ගෝල්ඩ් ගෝස්ට් පදක්කම චතුරංග ගෙන් (ඡායා)

මේ දින වල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් ගෝස්ට් හි දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ බර උසුලන ක්‍රීඩක චතුරංග ලක්මාල් විසින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්වී තිබේ.

ඒ, පිරිමි කි.ග්‍රෑ. 56 බර පන්තියෙන් තරග වදිමිනි.

මෙය, ගෝල්ඩ් ගෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලබා ගත් පළමු පදක්කම වේ.

මෙම තරගයේ රන් හා රිදී පදක්කම් දිනාගැනීමට මැලේසියාව හා ඉන්දියාව විසින් පිළිවෙළින් සමත්විය.

(ඡායාරූප :  ට්විටර් )

sport4

Sport3

sport2

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top