Sathosa

Apr 05, 2018

දිනූෂාගෙන් තවත් ලෝකඩ පදක්කමක්

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව දෙවැනි ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත්විය.

ඒ කාන්තා කිලෝ ග්‍රෑම් 48 පන්තියෙන් තරග කළ දිනූෂා ගෝමස් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනිමත් සමගින්ය.

ඒ අනුව බර ඉසලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව මේ වන විට ලෝක පදක්කම් දෙකක් හිමිකර ගෙන තිබේ.

මීට ප්‍රථම චතුරංග ලක්මාල් ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත්විය.

සබැඳි පුවත් :
ලංකාවේ පළමු ගෝල්ඩ් ගෝස්ට් පදක්කම චතුරංග ගෙන් (ඡායා)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top