ඒ, පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියෙන් තරග කිරීමෙන් අනතුරුවයි.
මෙම තරගයේ රන් හා ලෝකඩ පදක්කම් පිළිවෙලින් වේල්ස් රාජ්‍යයට හා ඉන්දියාවට හිමිවිය.
ඊයේ දිනයේදී බර ඉසිලීමේ තරග ඉසව් වලින් ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට ලබාදීමට දිනූෂා ගෝමස් හා චතුරංග ලක්මාල් සමත් විය.
සබැඳි පුවත් :
දිනූෂාගෙන් තවත් ලෝකඩ පදක්කමක්
ලංකාවේ පළමු ගෝල්ඩ් ගෝස්ට් පදක්කම චතුරංග ගෙන් (ඡායා)
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු රිදී පදක්කම හිමිකරදීමට බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික සී. දිසානායක අද (06) සමත් විය.
Last modified on Friday, 06 April 2018 15:37
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362